Parrata

Parrata
Parrata
Powered By Blogger

Tuesday, December 27, 2011

The First Step


පැරටට අන්තර් ජන්ජාලෙට එන්ටර් වෙන්ට කියල අයිඩියාස් පාර ආවේ අපොස සාපෙ කොරල කම්මැලිකමේ ගෙදරට වෙලා ඉන්න කොට. ප්‍රතිපල ආවට පස්සේ පදිංචියට යන්ට කියල ගෙයක් කුලියට ගන්න තව කීයක් හරි හොයාගන්ට පැරට ඉස්සරහට ලොකු වැඩ ගොඩාරියක් ප්ලෑන් කොරල තමා ඉන්නේ. ඒවා එතකොට බලා ගම්මුකො. පැරට සිරාවටම මේකට එන්ටර් වෙන්ට ෆුල් සප් එක දුන්න පිටසක්වලයවත් ආදරෙන් මතක් කොරනවා හොදේ

3 comments:

  1. පැරටාව බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා...!

    ජය වේවා...!

    ReplyDelete
  2. දැන් ඉතින් ඔය පශ්චාත් විභාග මානසිකත්වෙන්ම “දෙයියනේ..“ කියලා හොඳ බ්ලොග් එකක් පටන් ගනින්...

    ReplyDelete